Korean Language

Sanduni Vitharanage

දකුණු කොරියාව යනු ආසියාවේ ප්‍රබලම ආර්ථික හිමි රටවල් අතර 10 ස්ථානය හිමි වේ

දකුණු කොරියාවේ සේවය කරන පුද්ගලයකුට ලංකාවේ මුදලින් ලක්ෂ 10 ආසන්න මුදලක් ලබා ගත හැකිය.

කොරියාවට යාමට ක්‍රම කිහිපයක් ඇත.

1- E9 working visa (eps topik විභාගය සමත් අයට )

2- student visa

3- Tourist visa

01- E9 working visa (eps topik විභාගය සමත් අයට)

කොරියානු ප්‍රශ්න පත්‍රය සෑදෙන ආකාරය

1 සවන්දීමේ ප්‍රශ්න 20

2 කියවීමේ ප්‍රශ්න 20

මෙම විභාගය සමත් වන පුද්ගලයන්ට skill test එකක් ඇත. එයින්ද සමත් වෙන අයට කොරියාවට යාමට සුදුසුකම් හිමි වේ.

රැකියා අවස්ථා

නිශ්පාදන අංශය

ඉදිකිරීම් අංශය

ධීවර අංශය